ලංකා සමසමාජ පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක්

April 26, 2024 - 10:47 AM
ජනාධිපතිවරයා රට ගොඩ ගැනීමට උත්සහ කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන බවත් තම පක්ෂය ඊට ඉඩ නොදෙන බවත් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ නිසා එළඹෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන්ද ජනපති අපේක්ෂකයෙක් ඉදිරපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

(xanin.lk)