මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයක් යෙදවීමේ සූදානමක්

August 19, 2024 - 12:22 PM
ඉදිරි මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් 200,000ත් 225,000ත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදු කරන බවයි.

(xanin.lk)