විජයදාසට විරුද්ධව තවත් පෙත්සමක්
May 14, 2024 - 2:31 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිස්නයක විසින් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් කඩුවෙල දිසා විනිසුරු විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි.
(xanin.lk)