විජයදාසට බාධා කිරීම වළක්වමින් නිකුත් කළ නියෝගය අත්හිටුවයි

May 31, 2024 - 1:12 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් කීර්ති උඩවත්තට එම ධූරවල ක‍ටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය පසුගිය 13 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම අතුරු තහනම් නියෝගය කඩුවෙල දිසා අධිකරණය මඟින් අද (31) අත්හිටුවනු ලැබුවා.  

(xanin.lk)