කිසිම හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු වෙන්නේ නෑ - පාඨලී

June 30, 2024 - 12:21 PM
තමා කිසිදු අවස්ථාවක  ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අද සිදු කර තිබූ ප්‍රචාර සත්‍යය නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ කිසිදු හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.
(xanin.lk)