අනුරගෙන් උතුරට ආරාධනයක්
April 05, 2024 - 1:19 PM
රටේ සියලුම පළාත් නියෝජනය කරන ආණ්ඩුවක් සැදීමට සියලු දෙනාට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් බැංකු සහ මූල්‍ය සංසදයේ සමුළුවට එක් වෙමින්.
එහිදී රටේ සෑම ස්ථානයකම ජාතිවාදය හුදෙකලා කිරීමටත් ජාතික සමගිය ඇති කිරීමටත් එක් වන ලෙස උතුරේ දෙමළ ජාතික නායකයින්ගෙන් ඔහු ඉල්ලීමක් ද සිදු කළා.
(xanin.lk)