ජාත්‍යන්තර සහයෝගය නැතිව සති 2ක් වත් පැවැත්මක් නෑ - බන්දුල
May 27, 2024 - 4:42 PM
දේශපාලන කතා පවසා ආණ්ඩු ලබා ගත්තත් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ එකඟතාවය නොමැතිව එවැනි ආණ්ඩුවලට සති දෙකක්වත් පැවැත්මක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර සහයෝගීතාව නොමැතිව රටේ ජනතාවට කන්න බොන්න සහ ඉන්න හිටින්න තැනක් නැතිවන තත්වයක් ඇති වන බවයි.
ඒ නිසා එය නිවැරදි කිරීම සඳහා ගෙන එන නීතිමය ප්‍රතිපාදන ඇතුළත් පනත, ආර්ථික පරිවර්තන පනත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(xanin.lk)