නව ශ්‍රී ලංකාවක් අවශ්‍යයි

April 20, 2024 - 3:16 PM
මෙරට තුළ තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ බව ජනපති සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

මෙරට දේශපාලනය ,ආර්ථිකය යන සි‍යලු දේ අලුතෙන්ම සෑදිය යුතු බවයි වැඩිදුරටත් එතුමා සඳහන් කළේ.


(xanin.lk)