ළමා දරිද්‍රතාවය පිටුදැකීමට ජාතික සැලැස්මක් අවශ්‍යයි - සජිත්
July 22, 2024 - 4:13 PM
ශ්‍රී ලංකාවේ ළමා දරිද්‍රතාවය පිළිබඳ භයානක ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පුළුල් ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රටේ දරුවන්ගෙන් 25%ක් ළමා දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවත් ජාත්‍යන්තර සංඛ්‍යාලේඛනවලට අනුව 42% ක් බහුමාන දරිද්‍රතාවයට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම දරිද්‍රතාවය හේතුවෙන් දරුවන්ට පාසල් යාමට නොහැකි වන අතර එය ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම, දුර්වල විභාග ප්‍රතිඵල, විරැකියාව සහ පවතින දරිද්‍රතාවයට හේතු වන බව විපක්ෂ නායකවරයා කියා සිටියා.
(xanin.lk)