NPP ප්‍රකාශ දිහා නැවත හැරිලා බලන්න - තිස්ස
May 13, 2024 - 1:07 PM
ජාතික ජන බලවේගයේ ප්‍රකාශ දෙස නැවත හැරී බලන ලෙස සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත පසුගියදා සිදු කළ ප්‍රකාශය සුළුවෙන් සැලකිය නොහැකි බවත් එය වැරදීමක් යැයි කිව නොහැකි බවත්ය.
එමගින් සිහිපත් වෙන්නේ 1988 - 1989 කාලයේදී JVP සාමාජිකයින් විසින් ගමේ නඩු කියූ ආකාරය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(xanin.lk)