විපක්ෂ නායකවරුන්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
July 04, 2024 - 5:21 PM
පොදු දේපළ අවභාවිතය වළක්වා මැතිවරණ සමයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කරන ලෙස ඉල්ලා විපක්ෂයේ පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එම ලිපිය භාර දීමට කටයුතු කළා.
ඒ සඳහා ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එම ලිපිය භාර දීමට කටයුතු කළා.
(xanin.lk)