විජයදාසට අධිකරණය දුන් අලුත්ම නියෝගය

June 11, 2024 - 6:08 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ  මහතා පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත්කර තිබූ වාරණ නියෝගය දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම වාරණ නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (11) නියෝග කළා.

(xanin.lk)