නිදහස් පක්ෂ නව සන්ධානයේ පළමු රැළියට විශාල ජනකායක්
June 10, 2024 - 3:45 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ පළමු රැළිය පසුගිය 8 වනදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරේදී පැවැත්වුණා.
මෙම රැළිය සඳහා අති විශාල ජනතාවක් සහභාගී වී තිබෙනවා.
'දිනුම රටට - එක්ව පෙරට' යන තේමාව යටතේ පැවති එම රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කර තිබුණා.

(xanin.lk)