මෛත්‍රීට තවත් අතුරු තහනම් නියෝගයක්
April 24, 2024 - 12:03 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) නිකුත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කටයුතු කිරීම වළක්වාලමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
(xanin.lk)