මෛත්‍රීට වාරණ නියෝගයක්
April 04, 2024 - 1:40 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ දිසා අධිකරණය විසින් අද (04) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින්.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යොමු කළ පැමිණිල්ලකට අදාළව එම නියෝගය නිකුත් කර තිබෙන අතර ලබන 18 වැනිදා දක්වා එම නියෝගය බල පැවැත්වෙනවා.
(xanin.lk)