ලාභ අරමුණු කරගත් ආයතන රජයක් විසින් පවත්වා ගන්න අවශ්‍ය නැහැ - නලින්ද
July 23, 2024 - 5:29 PM
ලාභ ලැබීමේ අරමුණින් වෙළඳාම් කරන ආයතන රජයක් විසින් පවත්වාගෙන යා යුතු නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඉන් සමහරක් ඒකාබද්ධ කළ හැකි බවත් තවත් සමහරක් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයකට යා හැකි බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම ඇතැම් ආයතනවල කළමණාකාරීත්වය වෙනස් කළ හැකි බවද ඉතිරි ආයතන පෞද්ගලීකරණය කළ යුතු බවද ඔහු කියා සිටියා.
(xanin.lk)