මුලින් මහ මැතිවරණ ඉල්ලන්නේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් - අනුර

May 13, 2024 - 11:44 AM
ජනාධිපතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම විසින් දින නියම කර තිබියදී මහ මැතිවරණයක් කරලියට ගෙන එන්නේ මතිවර කෙරේ ෆෝබියාවක් පවතින බංකොලොත් දේශපාලන කණ්ඩායම් බව අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ දේශපාලනයේ අවතැන් වූ ව්‍යාපාර ජනාධිපතිවරණය පෙර මහ මැතිවරණය පවත්වාගැනීම සඳහා විවිධ උත්සහ දරමින් සිටින බවයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණය පැවැත්වීමත් ඒ විගසම ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රයෝගික ගැටලු රාශියක් තිබෙන බවයි.

(xanin.lk)