හිටපු අමාත්‍යවරයෙක් රනිල්ට සහය දෙයි

August 10, 2024 - 2:11 PM
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හට තම සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් සක්‍රීයව දායක වීමට තමන් සූදානම් බවයි.

පසුගිය කාලයේදී ඔහු සමගි ජන බලවේගය සමඟ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වී තිබෙනවා.  

(xanin.lk)