විජයදාසගෙන් ජනාධිපතිවරණයට සම්බන්ධ හදිසි තීරණයක්
July 18, 2024 - 7:42 PM
දැනට කැබිනට් අනුමැතිය හිමි වී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් ගැසට් කිරීමෙන් වලකින ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි.
(xanin.lk)
අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි.
(xanin.lk)