ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වෙන්නේ රටේ ජය පැරදුමයි
June 12, 2024 - 11:45 AM
ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තමන්ගේ ජය පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බව ඔහු ප්‍රකාශ කළා.
එසේ නොමැති නම් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව, ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විඳීමට ජනතාවට සිදු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඊයේ (11) බත්තරමුල්ලේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
(xanin.lk)