ඩයනාට එරෙහිව පැමිණිල්ලක්
May 22, 2024 - 9:01 AM
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 08 වැනිදා ලබා දුන් තීන්දුවෙන් පසුව ඉකුත් 09 වනදා ඇය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඇය සිදු කළ ප්‍රකාශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට චෝදනා කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
(xanin.lk)