මැතිවරණ අපේක්ෂක ඇප මුදල් වැඩි කිරීමට එරෙහිව පැමිණිල්ලක්

April 17, 2024 - 3:16 PM
මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව අල්ලස හා දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල මඟින් එලෙස ඇප මුදල් ඉහළ දැමීමෙන් මුදල් ඇති අයට පමණක් මැතිවරණවලට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන බවත් සාමාන්‍ය පුරවැසියන්ට එසේ සිදු නොවන බවත් සඳහන් කර තිබෙනවා.

එලෙස වැඩි වූ ඇප ගාස්තු,
https://xanin.lk/Election-candidate-bail-deposit-fees-increase-2024-04-09.html

(xanin.lk)