මෛත්‍රීට එරෙහිව පැමිණිල්ලක්
May 16, 2024 - 11:58 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින්.
අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබා ගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බවත් එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි.
(xanin.lk)