අපේක්ෂකයින් 22ක් ඇප තම්පත් කර ඇති බව කොමිසම දන්වයි
August 07, 2024 - 7:35 PM
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
එම නිවේදනය පහතින්,
(xanin.lk)
ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
එම නිවේදනය පහතින්,
(xanin.lk)