කිසිඳු අපේක්ෂකයෙක් මට අභියෝගයක් නෙවෙයි - විජයදාස
August 03, 2024 - 12:09 PM
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙක් තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විවිධ පක්ෂ අතර මාරු වුණත් එයින් ජනාධිපතිවරණයේදී ලබා ගන්නා ඡන්ද ප්රමාණයට බලපෑමක් කළ නොහැකි බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්රීවරුන් 225 දෙනා අතරින් ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරීපත්වීමේ හැකියාව පවතින්නේ 25 දෙනෙක්ටත් අඩු ප්රමාණයකට බව ඔහු සඳහන් කළා.
(xanin.lk)
මට කිසිඳු අපේක්ෂකයෙක් අභියෝගයක් නෙවෙයි විජයදාස