මාර්තු අවසන් වනවිට පැවති දේශීය ණය ප්‍රමාණය මෙන්න
June 07, 2024 - 6:38 PM
මේ වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,725,200ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට දේශීය ණය රුපියල් කෝටි 17,051ක් පැවති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.
අද (07) පාර්ලිමේන්තුවේ ණය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)