විදුලි බල කෙටුම්පතට ආණ්ඩුවෙන් සංශෝධන නැ - කංචන
June 05, 2024 - 1:50 PM
විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ සඳහා ආණ්ඩුව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවද ඔහු කියා සිටියා.
අද (05) පාර්ලිමේන්තුවේදී කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
(xanin.lk)