නව සන්ධානයේ ගිවිසුමට අත්සන් තැබෙයි
April 05, 2024 - 11:35 AM
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙක් සමගි ජන සන්ධානය සමඟ එක් වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අද (05) අත්සන් තැබුවා.
ඒ අනුව මහාචාර්ය ජී. එල්. පීරිස්, දිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ. පී. කුමාරසිරි සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් නව සන්ධානයට එක් වී තිබෙනවා.
(xanin.lk)