බැඳුම්කර හිමියන් සමඟ අහිතකර එකඟතාවක් නැහැ

June 13, 2024 - 9:40 PM
ශ්‍රී ලංකා බැඳුම්කර හිමියන් සමඟ කිසිඳු අහිතකර එකඟතාවක් ඇති කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම කිසිඳු අහිතකර එකඟතාවයට එකඟවීමට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩ ලබා නොදෙන බව ඔහු කියා සිටියා.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

(xanin.lk)