අපිට තියෙන්නේ රැල්ලක් නෙමෙයි ජනතා විශ්වාසයක් - සුනිල් හදුන්නෙත්ති
June 26, 2024 - 2:32 PM
පැරණි දේශපාලනයෙන් මිදී නව දේශපාලන පරිවර්තනයක් තරුණ පරම්පරාවට අවශ්‍ය බව සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ 2019 වසර තුළ ද ගෝඨාභය රාජපක්ෂට මෙවැනිම රැල්ලක් ඇතිවුවත් ඔහු සමග සිටි බොහෝ දෙනා සාම්ප්රධානුකුලව ඔවුන්ගේ පක්ෂයේ පාර්ශවිකයින් බවයි.
නමුත් මේ වන විට ජාතික ජනබල වේගය සමඟ සිටිනුයේ නව පාර්ශවිකයින් බවත් මෙය ඔවුන්ට අභියෝගයක් බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම අපට තිබෙන්නේ රැල්ලක් නොව ජනතාවගේ විශ්වාසයක් බව Colombo Times Round Table සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කරා.
මෙම වැඩසටහනේ වීඩියෝව නරඹන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න
https://youtu.be/jZCmqqQTY9k?si=72AxQ-Z2X3ryGH8L
(xanin.lk)