අපි රටට ගැළපෙන දේශපාලන තීන්දු තීරණ ගත් දේශපාලන බලවේගයක් - නාමල් රාජපක්ෂ
July 02, 2024 - 10:25 AM
ඉදිරියේදී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව පැවැසුවේ අගලවත්තේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අගලවත්ත ආසන සමුළුව අමතමින්.
එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් දේශපාලන පක්ෂයක් විදියට විශාල ජයග්රහණ ලබා තිබෙන අතර සෑම අවස්ථාවකම රටට හිතවාදී දේශපාලන තීන්දු තීරණ ගත් දේශපාලන බලවේගයක් බවයි.
(xanin.lk)