වාසුගේ සහය ජාතික ජන බලවේගයට

October 08, 2024 - 8:11 PM
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබා දීමට තීරණය කළ බව එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති මාධ්‍ය හමුවකට වෙමින්.

(xanin.lk)