වරායේ වාහන 700ක් පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට

July 10, 2024 - 2:38 PM
කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුපෝපභෝගි වාහන 700ක් පමණ සිරවී ඇති බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කාලයක් තිබීම හේතුවෙන් මෙම වාහන පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

(xanin.lk)