ජූනි 14 පාර්ලිමේන්තුව විසුරුවයි - උදයංගගෙන් අනාවරණයක්
May 18, 2024 - 3:11 PM
ලබන මස 14 වැනිදා නියත වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවාහරින බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
ඔහු පවසන්නේ ලබන 14 වැනිදා රාත්රියේ හෝ ලබන 15 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා කිසිසේත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
(xanin.lk)