මැතිවරණ සිතියම ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
April 03, 2024 - 1:35 PM
ජනාධිපති ධූරයේ බලය හීන වීම වළක්වා ගැනීම සඳහා පළමුව ජනාධිපතිවරණය පැවැතිවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පොදු ජන පෙරමුණට ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වාගැනීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් එකම දිනයේදී පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදු වෙමින් තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(xanin.lk)