එක්සත් මහජන පක්ෂයට අලුත් මුහුණු
April 14, 2024 - 1:38 PM
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයින් කිහිපදෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව දේශපාලන ලේකම් සහ මාධ්‍ය ලේකම් ලෙස ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකු සහ අරගල සමයේ ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ හේමප්රිය කවිරත්න පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නීති කටයුතු ලේකම් ලෙස වජිර රණසිංහ, ජාතික සංවිධායක ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන රංජිත් දසනායක, නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස සුමිත් රත්නමල්ල සහ තරුණ කටයුතු ලේකම් ලෙස සමීර මනහර පත් කර තිබෙනවා.
එම පක්ෂයේ නායක ටිරාන් අලස් අමාත්‍යවරයා එහි ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරනු ලබනවා.
(xanin.lk)