ජනපති සටනට තවත් දෙදෙනෙක් ඇප තියයි
August 09, 2024 - 5:27 PM
2024 ජනාධිපතිවරණය සඳහා අද (09) දහවල් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.
ඒ අනුව නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්රියන්ත වික්රමසිංහ සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්රමරත්න ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)