මහ මැතිවරණය දෙවනුව පැවැත්වීමෙන් පොහොට්ටුවට වෙන දේ තිස්ස කියයි
May 24, 2024 - 1:22 PM
ව්‍යවස්ථානුකූලව පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවධායක තිස්ස අත්තනායක පවසනවා.
ඊයේ (23) පැවති වැඩසටහකදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකි බවත් ඊට ව්‍යවස්ථාවේ ඉඩක් ඇති බවත්ය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් පළමුව මහ මැතිවරණයක් ඉල්ලන්නේ ජනාධිපතිවරණයකින් පරාජයට පත් වී දෙවනුව මහ මැතිවරණයකට යාමෙන් ඔවුන්ට අන්ත පරාජයක් ලැබෙන බව ඔවුන් දන්නා නිසා බවයි.
(xanin.lk)