විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට යන්න සැරසෙයි
June 01, 2024 - 4:07 PM
පාර්ලිමේන්තුව යළි රැස්වන ජුනි 4 වනදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.
ඒ අනුව ඔවුන් ආණ්ඩුවට එක් වීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වනවා.
පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිතයි.
(xanin.lk)