සැමට ස්තූතියි, විමර්ශන අනවශ්‍යයි - හර්ෂ
June 10, 2024 - 9:36 AM
තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධනට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පරීක්ෂණයක් ආරම්භ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පුද කරන බව ඔහු දැනුම් දී තිබෙනවා.
(xanin.lk)