ජනතාවට බලපාන පීඩාකාරී කොන්දීසි පිළිබඳ පාර්ශව සමඟ කතා කරනවා - සුනිල් හඳුන්නෙත්ති

June 24, 2024 - 9:14 AM
ජාතික ජන බලවේගය ජනතාවට බලපාන පීඩාකාරී කොන්දේසි පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ජනතාව මත තිබෙන පීඩනය අවම කිරීමට ක්‍රියා කරන බව සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඔහු එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව අමතමින්.
(xanin.lk)