නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා - සජිත්
July 04, 2024 - 1:16 PM
යුද්ධයෙන් පීඩාවට පත් උතුර නැගෙනහිර ඇතුළු සියලු පළාත්වලට සහන සැළසෙන සේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් ඉදිරියේදී මෙරටදී පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන බෙදීම වෙනස් කර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන බවයි.
මඩකලපුව එරාවූර් අල්මුනිකා බාලිකා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)