ටී.එම්.වී.පී පක්ෂයේ සහය රනිල්ට

June 22, 2024 - 6:25 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසනවා.

ඔහු ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් අද (22) මඩකලපුව ප්‍රදේශයේ ඔවුන්ගේ පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා.

(xanin.lk)