ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන පිළිගන්නවා - විදුලිබල ඇමති
June 04, 2024 - 6:27 PM
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවති විභාගයේදී සංශෝධන රැසකට එකඟතාව පළ කළ බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(xanin.lk)