ජනපතිට සහය ලබා දුන්නේ ණයකට හෝ බයකට නෙවෙයි - බැසිල්

July 08, 2024 - 7:19 PM
අර්බුධකාරී වාතාවරණය තුලදී මාතෘභූමිය අස්ථාවරත්වයෙන් මුදා ගැනීමේ කාර්යේදී සහය ලබා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා දෙන බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දුන්නේ ණයකට හෝ බයකට නොවන බවයි.

(xanin.lk)