ශිවාජිලිංගම් ජනාධිපතිවරණයට
June 12, 2024 - 2:05 PM
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් පවසනවා.
ජනාධිපතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට වුවමනාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් මෙම තීරණය ගත් බව මහලේකම්වරයා කියා සිටියා.
ඊයේ (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
(xanin.lk)