පක්ෂ කිහිපයක් මැතිවරණ කොමිසමට පෙත්සමක් භාර දෙයි

July 02, 2024 - 5:54 PM
සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ කිහිපයක් අද (02) මැතිවරණ කොමිෂන් සභාවට පෙත්සමක් භාරදී තිබෙනවා.

ඒ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මැදිහත්වී මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය දේපළ අවභාවිතා කරන බවට පවසමින්.

(xanin.lk)