පලස්තීනුවන්ට සහය දක්වන්න සජිත් පාරට බහී
May 14, 2024 - 9:28 AM
පලස්තින ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පලස්තීනුවන් වෙනුවෙන් සහය පළ කරමින් කොළඹදි පැවැති විරෝධතාවක් අතරතුරයදීයි.
මිනිමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කිරීමට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරන බවත් ඔහු පැවසුවා.
(xanin.lk)