අනුර සමඟ විවාදයට සජිත් දින දෙයි
May 19, 2024 - 5:09 PM
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටුව අතර විවාදය මැයි මස 27ත් 31ත් අතර දිනකත් පක්ෂ නායකයක් අතර විතර විවාදය ජුනි 03ත් 07ත් අතර දිනකත් ලබාදීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
(xanin.lk)