රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් සජබෙට පමණයි
June 13, 2024 - 9:37 PM
ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඒ ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හේතුවෙන්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින එකම පක්ෂය බවට සමගි ජන බලවේගය පත්ව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
(xanin.lk)